New at Little Bit


from Path to Nirvana https://ift.tt/3cXU7zA
තෙරුවන් සරණයි!

💛🧡❤️💜 ඉතිහාසයේ පළමු වතාවට ලෝවාසී ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ සාමුහිකත්වයෙන් සිදු කෙරෙන සීල සමාදානය සහ බුදුගුණ සත්‍යක් ක්‍රියාවට ජූනි 24 වන පොසොන් පොහොය දින ඔබත් අප හා එක් වන්න.
කරුණාවෙන් මෙය ඔබගේ මුහුණු පොතේ සහ බෞද්ධ කණ්ඩායම් අතරේ බෙදා හරින්න 💛🧡❤️💜

දිනය : ජූනි 24
වේලාව : ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 6 සිට සවස 9 දක්වා
Zoom සබැඳිය : https://ift.tt/3bBcrhx

Meeting ID: 879 8270 9322
Passcode: 7777

🌼 Zoom හරහා සම්බන්ධ විය නොහැකි පින්වතුන් හට YouTube Live හරහා සජීවී විකාශය සමග සම්බන්ධ විය හැක. වැඩසටහන ආරම්භ වුවාට පසුව මෙම Facebook පිටුවෙන් හෝ YouTube නාලිකාවෙන් ඒ සඳහා සබැඳිය ලබා ගත හැක. 🌼