New photo from Facebook May 28, 2016 at 06:00PM

අද ලෝකයේ ඉන්න ඔක්කොම මිනිස්සු මේ අසාර වූ කයට රැවටිලයි ඉන්නේ. අසාර වූ කය සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියලා හිතාගෙනයි වැඩ කරන්නේ. ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් නොවන්නට අප්‍රමාදීව කායානුපස්සනාවේ යෙදෙන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf