යාලූවෙක් නැද්ද..?
යම් හෙයකින් තැනට සුදුසු ප‍්‍රඥා ඇති, යහපත්
හැසිරීම් ඇති තමා සමඟ වාසය කරන්ට සුදුසු බුද්ධිමත්
මිත‍්‍රයෙක්ව මුණගැහෙන්නෙ නැත්නම්, ජයගත්තු රට
අත්හැරලා යන රජෙක් වගේ, රැලෙන් වෙන් වෙලා,
වනයේ තනියම ජීවත්වෙන මාතංග හස්තිරාජයා වගේ
තනියමයි ඉන්ට ඕනෙ. via Facebook Pages http://ift.tt/1GMS4Lf