New photo from Facebook December 30, 2016 at 12:00PM

අනාත්ම සතරමහා ධාතුව ඇති තැනක සත්ව පුද්ගල ස්වභාවයක් දැනෙන්නේ සිතටයි.

ආහාරයෙන් වැඩුණු හිස්කබල, හිස්මොලය, සම්, ලේ, නහර, කෙළ, සෙම් සොටු, කෙස් යන කුනප කොටස් වලින් සමන්විත මේ ගෝලාකාර මස් ගොඩ, නොයෙක් ආකාරයේ ආලේපන විලේපන මගින් වර්ණවත් කර ගන්නා මේ හිස් මිනිසුන් දෙස බලන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf