ඔබත් නියම බෞද්ධ උපාසකයෙක් ද?
1. ධර්මය සරණ කොට සිටි. සංඝයා සමග ඇසුරු කරමින් සුවදුක් සොයා බලයි
2. දන්දීමෙහි නිරත වෙයි
3. බුදුසසුන නගාස්ටුවීමට ක්‍රියා කරයි
4. සම්‍යක්දෘෂ්ටියෙන් යුතුය
5. බුදුන් හැර වෙනත් ශාස්තෘන් නොපිළිගනිති
6. කය, වචනය, හික්මවා ගනී
7. සමගියෙන් ඇලී සිටිති
8. ඊර්ෂ්‍යා නොකරයි