New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LPZNhZ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබල ධරස්ස චතුවේසාරජ්ජ විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස ….!!!

භාග්‍යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම් සහිත වූ දසබලධාරී වූ චතුර්වෛශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ සර්වඥ වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි.!!!