New at Little Bit


from Path to Nirvana https://ift.tt/33pgvOo
කවුරුන් හෝ කළ යම් පිංකමක්
ඔබගේ නෙත ගැටුනේ නම් හිතන්න
මෙවන් පිංකම් දෑසින් දකින්නට
මම මොනතරම් පිංවන්තද
දෑස් නැති අය මොනතරම් ද එ අතර මා පිනැතියකි.

සාදු ! සාදු ! සාදු ! පිංකම දැක තම සියතින්ම කලා මෙන් මනසිකාරය කොට සතුටු සිතින් අනුමෝදන් වන්න.

නමෝ බුද්ධාය !!!🙏🙏🙏