New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Rp8L7Q
මහණෙනි, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට උම්මත්තක බවට පත්වීමට හේතු වෙයි.
– අපාය සංවත්තනික සූත්‍රය – https://ift.tt/2Rme5ZL