Monthly Archives: November 2015

New photo from Facebook November 28, 2015 at 06:00PM

ලෝකයේ අති ශ්‍රේෂ්ට ඒ පුද්ගලයාව නිතරම මෙනෙහි කරමු. උන්වහන්සේගෙන් බැහැරව මොහොතක් වත් වාසය නොකරමු. ඒ උතුම් ගුණයට නැමුණු සිතින් වාසය කරමු via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 27, 2015 at 09:00AM

හැකිතාක් share කරන්න – ධර්ම දානයේ වැදගත්කම

ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතය කලකිරුණු බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණියක් ප්‍රශ්නවලින් බේරෙන්න තෝර ගත්තේ සිය දිවි නසා ගන්න එක…වස බෝතලය අරන් ඇවිත් රෑට හැමොම නිදා ගන්න අතරෙ වහ බොන්නම් කියල වෙලාව යනකන් ලියුමකුත් ලියලා රේඩියෝව දානවා….ඒ වෙලාවෙ මෙයාගේ පෙර පිනකට Tune වුනේ ඌව ප්‍රජා ගුවන් විදුලිය…මෙ තරුණියට ඇහෙනවා ස්වාමින්වහන්සේ නමක් ලස්සනට බණ කියනවා….
“මෙ ජීවිතේ මෙතනින් ඉවරයි කියල හිතන්න එපා…..ආයේ ආයෙමත් ඉපදි ඉපදි මැරෙමින් යන සසර ගමනක් අපට උරුමයි……”
පැය 2ක් පුරාවට මෙ තරුණිය ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා…..අවසානයේ ඇය තීරණය කරනවා ජීවත් වෙන්න….වස කුප්පිය විසි කරල දානවා….පසුවදාම ඇය ඌව ප්‍රජා ගුවන් විදුලිය සොයා යනවා….එදා ඒ ගුවන් විදුලියේ විකාශය වුනේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක්….එදා ගුවන් විදුලි නිවේදකයා වුනේ විමල් ධර්මශ්‍රි මහතා…..මෙ මීට වසර 4-5ට පෙර සිදු වූ සිදුවීමක් අදත් ඒ තරුණිය බණ්ඩාරවෙල ජීවත් වෙනවා…..

“මෙ ධර්මය ඇහුන් නැත්නම් මෙ මිනිසුන් විනාශ වෙනවා” කියල සහම්පති බ්‍රහ්මයාගේ ප්‍රකාශය කෙතරම් සත්‍යයද? via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 26, 2015 at 12:00PM

කල්පයක් තුළ සත්වයෙකුගේ ඇට සැකිලි සියල්ල එකට ගොඩ ගැසුවොත් වේපුල්ල පර්වතයටත් වඩා උස් වන්නේය.
අද අපගේ ජීවිතය ගෙවෙන්නේ ව්‍යාජ සුරක්ෂිත භාවයකින්. එයින් අන්ධ නොවී අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙමු. සවන්දෙන්න, හැසිරෙන්න -> http://sudassana.org
ඉතා වැදගත් ධර්ම දේශනාවක් YouTube හි නරබන්න -> https://youtu.be/Ho5F23Ne9dY via Facebook Pages http://ift.tt/1GMS4Lf