Monthly Archives: November 2016

New photo from Facebook November 11, 2016 at 09:46AM

comment කරන්නට පෙර පහත කරුණු සියල්ල කියවන්න.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභවය ගැන වදාළ කරුණු දැන ගැනීම සඳහා මෙම ග්‍රන්ථය කියවන්න ► http://bit.ly/1fTLjIU

මස් මලු පමණක් නොව එළවලු වුවද කෑමට ආශාවක් ඇති වේ නම් එය කෙලෙසයකි. මස් අනුභවය හා සතුන් මැරීම යනු වෙනස් කරණා දෙකකි. දෙක එකට පටලවා ගැනීමෙන් වලකින්න. ආහාර අනුභවය හා ප්‍රාණඝාතය දෙකකි. උදාහරණ ලෙස හිට්ලර් හා දේවදත්ත නිර්මාංශ ආහාර ගත් අය වීම දැක්විය හැක.

මාංශ ආහාර සැකසීමේදී පමණක් නොව නිර්මාංශ ආහාර සකසිමේදීද විශාල කෘමි සතුන් ප්‍රමාණයකගේ ජීවිත හානි වීම සිදුවේ (උදා. වී වගාව, එළවලු වගාව). නමුත් ඒවා ආහාරයට ගැනීමෙන් පාපයක් සිදු නොවේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook November 10, 2016 at 12:00PM

හැමදේම අතහැරලා යන්න වෙනවා නම් මේ එක් රැස් කරන දේවල් වලින් ප්‍රයෝජනයක් තිබේද?
උඩට ගත් හුස්ම පහලට හෙලීමට පෙර මරණය සිදුවිය හැක. අමරණිය තත්වයට පත්වීමට අප්‍රමාදීව ධර්මය පුරුදු කරමු. via Facebook Pages http://www.facebook.com/pages/p/509526319114695

New photo from Facebook November 10, 2016 at 09:37AM

මත්පැන් හා දුම්වැටි භාවිතය පරලොව පමණක් නොව මෙලොව පිරිහීමටද හේතුවේ.
“මත්පැන් බීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව උන්මත්තකයකු වී හෝ විසුරුණ සිත් ඇත්තෙකු හෝ දිශා විදිශාවක් තේරුම් ගත නො හැක්කෙකුව වී හෝ ඉපදේ.” via Facebook Pages http://www.facebook.com/pages/p/509526319114695

New photo from Facebook November 09, 2016 at 12:00PM

ඵුස්ස බුදු සමයේ දී ඒ පේ‍්‍රතයෝ දුප්පත් මිනිසුන් වී සිටි අතර ඔවුන් රජුට සේවය පිණිස රජ නිවසේ මහ සඟරුවනට දානය සකසන්නට යෙදිනි. මේ අතර ඔවුන් ගේ අසරණ දරුවන් ආහාර ඉල්ලා අඩන්නට වන්හ. මුල් කාලයේ සඟුන් වළදා අවසන් කල ඉතිරි වූ ආහාර දුන් නමුදු පසු කාලයේ මහ සඟරුවන සඳහා සකස් කරන භෝජනය මහ සඟරුවන වැළදීමට පෙර දරුවන්ට දුන් අතර පසුව සැක බිය අඩු වී ඔවුන් ද අනුභව කරමින් දාන ශාලාවට ද ගිනි තැබු හ. මෙයට සම්බන්ධ සියල්ලෝ ම නිරයෙහි ඉපිද දුක්විඳ ඉන් චුතව පේ‍්‍රතව උපන්නා හ. පසු කාලයක බිම්බිසාර රජු දානයක් දී පින් දී ඔවුන් සැපවත් කලා. බලන්න පින්වත්නි, බුද්ධාන්තර හතක් ම දුක්දුන් කර්මයක හැටි.

සත්පුරුෂයෙනි, තවදැක්විය යුතු බොහෝ කථා ඇතත් මෙහිලා කෙටි කරමි. මසුරුබව හේතුවෙන් පේ‍්‍රතව ඉපිද ඇති කථා බොහෝ ය. එය සමාජයේ කවුරුත් දන්නා කරුණක් බැවින් මෙහි ඇතුලත් නො කළෙමි. පේ‍්‍රත ලෝකයේ දුක් විඳ ඉන් චුත වී සමහරු අසුර ලෝකවල ඉපදේ. සමහරු තිරිසන් යෝනිවල ද ඉපදේ. අසුරයෝද කොටස් පහක් වේ.

මතු සම්බන්ධයි!

පෙර ලිපිය : http://goo.gl/rIJKCT via Facebook Pages http://www.facebook.com/pages/p/509526319114695

New photo from Facebook November 07, 2016 at 03:00PM

ලෝභ, ද්වේෂ, මෝහ කියන කොට මේකේ පෙන්නුවා ලෝභ, ද්වේෂ, මෝහ කියන ධර්මයෝ ‘තමන් තුළ උපන්නේ උපදවාගන්නේ හාත්පස මඩනාලද සිතින් යුක්තව ගන්නේ’ කියන වචනයක්.
දැන් මේ ලෝභ, ද්වේෂ, මෝහයන්ගේ ඉපදීම සහ පැවැත්ම ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. අපිට ලෝභය කියන එක උපදින්නේ කොහෙද, පවතින්නේ කොහෙද? තණ්හාව කියන එක උපදින්න පුළුවන් කොහෙද, පවතින්න පුළුවන් කොහෙද? චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවීසති. රූපං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවීසති. චක්ඛු විඤ්ඤාණ ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවීසති.

• ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණය, චක්ඛුූ සම්පස්සය ආදී මෙන්න මේ ධර්මතා නිසා තණ්හාව උපදිනවා. තණ්හාව පවතින්නෙත් ඒ හින්දා.
• එතකොට, අපිට ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණය ආදී ධර්මතා පිරිසිඳ දැක්කොත් තණ්හාව උපදින්න හා තණ්හාවට පවතින්න හේතු නැහැ.
• තව පැත්තකින් ගත්තහම ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ස්පර්ශ ආයතන හය බලාගෙන තමයි ලෝභ, ද්වේෂ, මෝහ ඉපදිලා තියෙන්නේ. ඒ අනුව තමයි ලෝභ, ද්වේෂ, මෝහ පවතින්නේ.
• එතකොට මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකීමෙන් ඔය පින්වතුන්ට උපන් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන්නත්, නූපන් ලෝභ, ද්වේෂ, මෝහ නූපදවන්නත් පුළුවන්කම හම්බවෙනවා.

එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හය – අපි කලින් කතා කළා මහා සලායතනික සුත්‍රය – ඇහැ නොදන්නේ, රූපය, නොදන්නේ, චක්ඛු විඤ්ඤාණය නොදන්නේ දුක් ක්ෂ ය කරන්න අභව්‍යයි කියලා.
එතකොට හැම වෙලාවේම අපි වචනයට ‘මේවා හිත යි’ කියලා කිව්වාට අපිට පිහිටා හිටින්නට බැරි ඒ ඇහැ, රූපය – නැත්නම් මේ කෙලේසය යෙදෙන වස්තුව ගැන නුවණ නැති නිසායි. මම මෙතන ඉඳලා කියලා දෙන්න හදන කාරණාවන් බොහෝම සියුම්. මෙන්න මේ ටික ඉතාමත් උවමනාවෙන් අහන්න කියලා මතක් කරනවා.
• ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණය කියන ධර්මතා ටික වැයවෙලා, යෙදිලා අපිට ඇස් ඉදිරිපිටට හම්බවෙන්නේ වර්ණ සටහනක්, රූපයක්.
• එතකොට ඒ රූපය හේතුප්‍රත්‍ය යි, ඒ පෙනෙන රූපය.
• ඇහැත් රූපයත් ගැටුණු නිසා හිත උපන්න නිසා මේ රූපය පෙනෙනවා.
• ඇහැත් රූපයත් දෙක වෙන්වෙන කොටම ඒ රූපය පෙනෙන එක නැතිවෙනවා.

• එතකොට අපිට ඊගාව මොහොතේ දී ඒ ‘දැකපු දෙය’ නැතිවුණාට, ඒ ‘නිමිත්ත’ අරගෙන ඊගාව මොහොතේ හිතේ උපදින නිමිත්ත හොඳට සිහිපත් කරගන්නවා.
ඕකට හොඳ උපමාවක් ගන්නම වෙනවා. ‘අම්මා’ කියන රූප නිමිත්ත ගනිමුකො අපි. ඉස්සෙල්ලාම ඇස් ඉදිරිපිටට අපිට රූපයක් හම්බවුණහම අපි රූප සටහන දැක්කා. දැන් ඇහැ නැහැ, රූප නැහැ, චක්ඛුු විඤ්ඤාණය නැහැ. අපිට හිතෙන් දැන් සිහිකරන්න පුළුවන් තමන්ට තමන්ගේ ‘අම්මා’ හෝ නැත්තම් ‘දරුවා’ හෝ.
අපි ඒකත් පැත්තකින් දාලා ගෙදර ගනිමුකො. දැන් උදේ ගෙදර ඉඳන් නම් ආවේ,

• දැන් ඒ ගෙදර දකින ඇහැ නැහැ. ගේ පෙනෙන රූපායතනය නැහැ. ඒ අරමුණ දකින චක්ඛු විඤ්ඤාණය නැහැ.
• දැන් හොඳට ගෙය කියන අදහස, නිමිත්ත, සටහන සිහිකරන්න බලන්න. සිහිකළහම ඔන්න අවිජ්ජා පච්චයා සංඛාරා.
• දැන් මේ සංඛාරය ඇතුලේ – මේ සංඛාරය ආයූහනයෙන් යුක්තයි. ඒ කියන්නේ බොහෝ ‍දේ රැස්කරන්න පුළුවන්.
• ඔතන තියෙනවා – දැන් අවිද්‍යාව කිව්වේ මෝහය. මෝහයෙන් යුක්තයි මේ හටගත්ත ගෙය කියන චිත්තජ රූපය, නිමිත්ත.
• දැන් ඔය චිත්තජ රූපයත් එක්ක තමයි – ඔය පින්වතුන් ගෙදරට කැමැතියි කියලා ගෙ‍දර ගැන යම්තාක් සෙනෙහස, ආදරය කියන කාරණා ටිකක් තියෙයි නම් ඔන්න ඔය නිමිත්තටයි බඳින්නේ. ගේ සිහි කරන කොටම අනේ හොරුවත් ආවාද දන්නේ නැහැ, ගේ කැඩුවාද දන්නේ නැහැ, කඩයිද දන්නේ නැහැ කියලා දොම්නස් සහගත සිතුවිලිත් ඔතන ඇතිවෙන්න පුළුවන්. දැන් ද්වේෂය.
• අවිද්‍යාව – ඇත්ත නොදන්නාකම – ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණය නිරෝධයෙන් – නැත්නම් පවතින, ‘වූ දෙය වූ විදිහට’ නොදන්නාකම තමයි මෝහය. ඒ මෝහයේ ප්‍රතිඵලයක් තමයි හටගත්ත මේ ‘ගෙය’ කියන නිමිත්ත. ඔය පින්වතුන්ගේ මනසේ මෝහ ස්වභාවය සනිටුහන් කරන මෝහයේ සංකේතය තමයි දැන් මේ වෙලා‍වේ උපන්න ‘ගෙය කියන නිමිත්ත’.
• ගෙය සිහිකරන කොට කැමැත්තක්, ආසාවක්, ඕන කමක්, මගේ කියන හැඟීමක් තියෙයි නම් ඒක ලෝභය.

• ඔය ගෙය දිහා බලාගෙන ගෙය හොරු කඩන්න පුළුවන්, ගෙය විනාශ වෙන්න පුළුවන් කියන කාරණා ටික නිසා ඇතිවෙන හැඟීමක් තියෙයි නම් දොම්නස් සහගත, ඒක ද්වේෂය.
• ඔන්න දැන් ඔය ගෙය කියන අදහසත්, අදහස වටාපිටාවේ තියෙන කැමැත්ත අකැමැත්ත කියන ටිකට තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ.
• ඔය ලෝභ, ද්වේෂ, මෝහ උපදින්නේ, ඔය ලෝභ, ද්වේෂ, මෝහ පවතින්නේ ඔය හිතේ ඇති නිමිත්ත ඔය පින්වතුන් ඇහැට, රූපයට, චක්ඛු විඤ්ඤාණයට බඳිනතාක් විතරයි.
ඔය හිතේ ඇතිවෙන නිමිත්ත පිරිහෙන්නේ නැහැ, නැතිවෙන්නේ නැහැ, නැතිවෙන්න දෙන්නේ නැහැ, නැති කරන්න බැහැ ඔය නිමිත්ත ඇහැට අයිතියි, රූපයට අයිතියි, චක්ඛු විඤ්ඤාණයට අයිතියි කියලා හිතන තාක්.
ඒකයි බුදුරජාණන්වහන්සේ පෙන්නුවේ යමක් ලෝකයේ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ඇත්ද, ඒ ඇහැ නිසා මේ ලෝභය පවතිනවා, ඇහැ නිසා මේ ලෝභය උපදිනවා කියන කාරණාව.
• දැන් ඔහොම ‘හිතේ ගතියක්, හිතේ යි මේ ගෙය කියන නිමිත්ත’ කියලා ඔය පින්වතුන්ට පෙනෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ.
• ඔය පින්වතුන්ට හිතෙන්නේ ඔය නිමිත්ත උපදින කොටම කොහෙද? බාහිර භවය මැවෙනවා – ‘බාහිර තියෙන ගෙයයි සිහිවුණේ’ කියලා.
• ඒකයි මේ පැත්තෙන් නතර කරන්න බැහැ.
• ඊටපස්සේ බලන්න ගියහම මේ කර්මයට විපාකයක් හැටියට, විපාක විඳින්න පුළුවන් විදිහට ධාතුව සැකසෙනවා. ඇහැත්, රූපයත් තියෙන තැනක චක්ඛු විඤ්ඤාණය උපන්නහම ස්පර්ශය නිසා සංඥාවක් උපදිනවා.
තව පැත්තකින් ගත්තොත්, අපි මේක රූපයෙන් ගත්තොත්,
• දැන් ඔය පින්වතුන් ගෙදර යනවා කියලා කරන්නේ – ඔය හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුවේ රාශිවෙච්ච පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතරමහාධාතුව තියෙන තැන තමයි හොයාගෙන යන්නේ.

• ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන අවකාශ ධාතුව තුළ රාශිවෙච්ච සතරමහාධාතු හැඩය දකින කොටම – දැන් ‘මෙතන ගෙය කියලා හිතාගත්ත නිමිත්තයි, ඒ නිමිත්තට බැඳපු විස්තර ටිකයි’ ක්ෂණිකවම ඔය පින්වතුන්ට යෙදෙනවා.
• එතකොට ඔය පින්වතුන්ට ආපහු පෙනෙන්නේ – මේ ‘හිතේ තියෙන ගති ටික ධාතුවෙන්’.
• එතකොට මේ රාග, ද්වේෂ, මෝහ කියන ගති ටික හැමදාම අනාත්ම වූ ස්කන්ධ ටිකට බහාලලා, ස්කන්ධ ටික එක්ක අවිද්‍යාවෙන් ගොතවලා තමයි අපි මනසේ පවත්වලා තියෙන්නේ.
දැන් ‘අම්මා’ කියන කාරණාවත් ගන්න – කෙනා කෙනාට අම්මා ඉන්න පුළුවන්, තමන්ගේ අම්මා නැතිවෙන්න පුළුවන්. එතැනද ‘ඉන්නවා’ සහ ‘නැතිවෙනවා’ කියන කාරණාවේ වෙනසත් අපි බලමු.
o ‘අම්මා’ කියලා සිහිකරන කොට අපිට ඒ චිත්තජ රූපය, ඒ නිමිත්ත, සටහන අපිට හොඳට උපදවාගන්න පුළුවන් හිතෙන්. ඒ උපදවාගන්න කොට ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න කර්ම නිමිත්ත.
o ඒ නිමිත්තම පෙනී හිටිනවා අවිද්‍යාවේ සංකේතයක්, නැත්නම් මෝහයේ සංකේතය තමයි මෙහෙම නිමිත්තක් හම්බවෙන බව. ඔහොම ‘නිමිත්තක්’ උපන්නොත් දකින්න මේ මෝහය උපන්නා කියලා.
o ඒ නිමිත්ත සිහි කරන කොට, ‘අනේ මගේ අම්මා’ කියලා අම්මා ගැන යම්තාක් සෙනෙහස ආදරය කියන ගති ටිකක් යෙදෙයි නම් ඒක මොකක්ද? ලෝභය. එතකොට අම්මා ගැන අමනාපකමක් යෙදෙයි නම් ඒක ද්වේෂය.
o ඔන්න දැන් හිතේ යි මේ ඔක්කෝම, අම්මා ඉන්නේ. නිමිත්තක් තියෙන්නේ.
o එතකොට දැන් අම්මා කියන ලෝභ, ද්වේෂ, මෝහ තමයි දැන් මේ මනසේ තියෙන නිමිති ටික.
o අම්මා බලන්න ඕනේ කියන කාරණාව නිසා, ඒ නිමිත්තට තියෙන කැමැත්ත නිසා, අපි බලන්න යනවා කියලා කියන්නේ ධාතුව හදාගන්නවා, භවය හදාගන්නවා කියන එක. ඒ කරන්නේ
• අපේ හිතේ තියෙන, අපි කැමති හැඩයේ නිමිත්තට ගැලපෙන රූප හොයනවා අවකාශ ධාතුවේ.

• එතකොට අවකාශ ධාතුවේ මේ විදිහේ උපාදාය රූපයක් නිර්මාණය කරන්න පුළුවන් විදිහට රාශිවෙච්ච සතරමහාධාතුවයි ඔය හොයන්නේ.
• අපි හිතාගෙන ඉන්න, හිතේ තියෙන විදිහට වර්ණ සටහනක් නිර්මාණය කරන්න පුළුවන්, නිර්මාණය වෙලා තියෙන අවකාශ ධාතුව තුළ රාශිවෙලා තියෙන සතරමහාධාතුවයි අපි හොයාගෙන යන්නේ.
• හොයාගෙන ගියහම ඇස් ඉදිරිපිටට අවකාශ ධාතුව තුළ රාශිවෙච්ච සතරමහාධාතුව …..,
• තව පැත්තකින් ගත්තහම, කනබොන ආහාර – බත්, පාන්, කව්පි, මුංඇට කියන මේ ආහාරයෙන් හැදුණු, කෙස්, ලොම්, නිය,දත්, සම්, මස්, නහර ආදී කුණප කොටස් ටිකකින් අහුරාගෙන තියෙන තැනක පෙනෙන මෙන්න මේ වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එන්නේ.
• එනකොටම, ඒ රූපය පෙනෙන්නත් කලින් දැන් අපිට අම්මා කියන විස්තර ටික මනසේ තියෙනවා නේ. ඔන්න ඔය විස්තර ටික ආපහු අපේ මනසේ යෙදෙනවා.
• එතකොට දැන් අපි දන්නේ නැත්නම් – ‘රාග, ද්වේෂ, මෝහ කියන මේ කර්ම’ ටික හේතු වුණා ‘විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා කියන මේ විපාක ස්කන්ධ’ ටික උපද්දවන්න.
• ඒ විපාක ටික උපදින කොටම – ‘ආපහු මේ කර්ම කෙලෙස් ටික මගේ මනසේ යෙදිලා’ කියලා අපි දන්නේ නැහැ.
• දන්නේ නැති වුණහම අපි අපේ ‘හිතේ තියෙන ගති ටික දකිනවා අන්න අර සතරමහාධාතුවෙන්’. අපිට පෙනෙන්නේ හිතේ තියෙන ගති ටික සතරමහාධාතුවෙන්. සතරමහාධාතුවට හිතේ තියෙන ගති ටික බැඳලා තියෙන තාක් සිතේ මේ ගති හි‍ඳෙන්නේ නැහැ.
• ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ කියලා කියන්නේ, ලෝභ, ද්වේෂ, මෝහ දුරුවෙන්නේ නැහැ කියලා කියන්නේ, අපේ සිතේ තියෙන ගති සතරමහාධාතුවට බහාලා, සතරමහාධාතුව නිසා අපේ ගති උපද්දවා ගන්නවා නම් –
අපේ මනසේ තියෙන ගතිය සතරමහාධාතුවට විකාශනය කරලා, ප්‍ර ක්ෂේපනය කරලා (projection) එතැනින් බෙදලා ගන්න එක, පරාවර්තනය (reflection) තමයි ආපහු මනසට ගන්නේ.

එතකොට හොඳට නුවණක් තියෙනවා නම් බලන්න දැන් අපිට මේ දැනුත් අපේ මනස තුළ හිතට සිහිකරගන්න පුළුවන් අපේ අම්මා, නැත්නම් මගේ පුතා, මගේ දරුවා හිතට සිහිකරගන්න පුළුවන්.
ඒ හිතේ තියෙන චිත්තජ රූපයට ඒ නිමිත්ත අනුව මේ මගේ දරුවා, මගේ අම්මා කියන හැඟීමත් එක්ක තමයි විස්තර ටික අපි සම්පූර්ණයෙන් හිතේ තියෙන නිමිත්තට බැඳලා තියෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ මේ හිතේ තියෙන, හිතට සිහි කරන්න පුළුවන් මෙන්න මේ කර්ම නිමිත්ත මට්ටමට.
අපි හිතාගෙන ඉන්න දරුවා බලන්න කියලා ගියොත්, නැත්නම් අම්මා බලන්න කියලා ගියොත්, අපි කරන්නේ මොකක්ද? කනබොන ආහාරයෙන් හැදුණු කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියන කුණප කොටස් ටිකකින් යුක්ත රූපයක් තමයි ඇස් ඉදිරිපිටට හම්බවෙන්නේ. හම්බවෙන කොටම අපිට දරුවා කියලා සිහි කරන්න පුළුවන්. මේ දැන් මනසේ තියෙන ගතිය අර රූපය දකින කොටම ආපහු මනසේ යෙදෙනවා.

• එතකොට බලන්න හොඳට, අපි කිසිම දවසක ඇසුරු කරලා තියෙනවාද, ඇසුරු කරන්න පුළුවන් වුණාද කියලා ‘බාහිර රූපයක් නිසා’ දරුවෙක් හෝ අම්මා කෙනෙක්? අපි මේ රූප ටික උදව් කරගෙන තමන්ගේ මනසේ තියෙන කර්ම කෙලෙස් ටික උපද්දලා පවත්වලා තියන කාරණාව විතරක් නෙවෙයිද කරලා තියෙන්නේ කියලා බලන්න.
• ඔන්න ඔය ටික යම්කිසි කෙනෙක් දැක්කොත් මේ සතරමහාධාතුවේ කලකිරෙනවා.
එයා දකිනවා සතරමහාධාතුව හරියට විසකුරු සර්පයෙක් වගෙයි කියලා. අපේ මනසේ තියෙන කර්ම ගතිය, කෙලෙස් ගතිය උපද්දවන්න, පවත්වන්න උපකාර කරලා තියෙනවා මිසක ස්පර්ශ ආයතන, ඊට වඩා යම් කිසිවක් කරලා නැහැ.
මේ ස්පර්ශ ආයතන හය අපට කරලා තියෙන එකම දෙය තමයි මොකක්ද? අපේ මනසේ තියෙන කර්ම සහ කෙලෙස් ටික උපද්දවන්න, පවත්වන්න උපකාර කරලා තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ.

අද අපි හිතාගෙන ඉන්නේ අපිට ජීවත්වෙන්න පුළුවන්, අපේ ජීවිතයට වාසනාව ගෙනත් දෙන, සැනසිල්ල ගෙනත් දෙන වස්තු ටික තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයේ කියලා නේ. අම්මා තාත්තා, දුවා පුතා, රන්රිදී, මුතුමැණික් ඕවා ඔක්කෝම තියෙන්නේ ස්පර්ශ ආයතන හයේ කියලයි අපි හිතාගෙන ඉන්නේ.
නමුත් ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ මොකක්ද? යථාර්ථ වශයෙන් ගත්තහම අපි ගාව තියෙන කෙලෙස් ටික උපද්දවන්න හා පවත්වන්න උපාකාර වෙච්ච එකම දෙය.

ඒකයි ආසිවිසෝපම සුත්‍රයේ පෙන්නන්නේ ලෝකයා සර්පයෝ හතරදෙනා ආභරණ කොටයි ඉන්නේ. මේ මගේ දුවා පුතා, අම්මා තාත්තා, අයියා අක්කා, නංගි මල්ලි, මේ මම කියලා. නමුත් ඉන්නේ සර්පයෝ හතරදෙනෙක් මෙතැන. විෂඝෝර සර්පයෝ හතරදෙනෙක්.ඉතින් යම් වෙලාවක ඔය පින්වතුන්ට පුළුවන් වුණොත් වෙනදාට මොනවාම හරි දෙයක් හිතෙන් හිතලා, හිතෙන් මොනවා හරි චිත්තජ රූපයක් උපද්දලා නැවත නැවත ඇලීමට ගැටීමට හිතන කොට, දැන් ඒ චිත්තජ රූපයම, ඒ නිමිත්තම ඔය පින්වතුන්ට හඳුනාගන්න පුළුවන් නම් – මේක තමයි මේ රාග, ද්වේෂ, මෝහ කියලා කිව්වේ. මේ ධර්මයෝ උපන්න කල්හි තමයි තමන්ට අවැඩ පිණිස පවතිනවා කියලා කිව්වේ.

මේ ධර්මයෝ තියෙන කොට තමයි හොරකම් කිරීම, සත්තු මැරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම කියන අකුසල ධර්ම වෙන්නේ. මේ ධර්මයන්ගෙන් යුක්ත මනසයි වැරදි සහිත. මේ ධර්මයන්ගෙන් යුක්ත මනසයි නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දේ කියලා තමන්ට හොඳට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මතා ටිකයි මම දුරු කළ යුත්තේ කියලා ඔය පින්වතුන්ට තීරණය කරන්න පුළුවන්.

• ඊටපස්සේ ඔය පින්වතුන් දන්නවා – මේ හිතේ තියෙන නිමිත්ත – ගෙදර වේවා, අම්මා වේවා, දරුවා වේවා, මම මෙහෙම සිහි කරගෙන ඒක බලන්න කියලා ගියොත් “මගේ ඇස් ඉදිරිපිටට නම් ගෙවල් හම්බවෙන්නේ නැහැ, දරුවෝ හම්බවෙන්නේ නැහැ, අම්මලා හම්බවෙන්නේ නැහැ. අවකාශ ධාතුව අහුරාගෙන එක එක හැඩයට රාශි වෙලා තියෙන සතරමහාධාතු රූප තියෙන්නේ. එබඳු රූප ඇස් ඉදිරිපිටට එනකොට මේ සිතේ තියෙන මෙබඳු වූ ගති ටික ආපහු සිතේ යෙදෙනවා නේද” කියලා – ඔහොම සම්මර්ශනය කරනවා, ඔහොම විදර්ශනා කරනවා.

• මෙහෙම කරන කොට කරන කොට ඔය පින්වතුන්ට එක කාරණාවක් වෙනවා.
 ‘මේ දරුවා’ කියලා හිතේ සිහි කරලා බාහිරයට යන්න බැහැ.
 බාහිර තියෙන්නේ මොකක්ද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත සතරමහාධාතු රූ‍පය කියලා පෙනෙනවා.
 දකින කොටම මේ ගතියයි සිහිවෙන්නේ කියලා තේරෙනවා.
 එහෙම තේරෙන කොට මෙහේ ඉඳන් හිතන්න හදන කොට මේ හිතන්න කියලා සිහි කරන තමන්ගේම මනස එයාට තේරෙනවා.
 යන්න බැහැ ධාතුව ප්‍රකටයි,
 සිහි කරන්න බැහැ තමන්ගේ අවිද්‍යා සම්ඵස්සයෙන් උපන්න සංඛාරයම ප්‍රකටයි.
• එතකොට –
 මේ මනසෙන් රාග, ද්වේෂ, මෝහ හඳුනාගන්නකම උපකාරයි ස්පර්ශ ආයතන හය නූපදවන්න.
 ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇතිහැටියේ දැකීම උපකාරයි එයාට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිමිත්ත නිරුද්ධ වෙන්න.
• මේ විදිහට යම්කිසි කෙනෙක් රාග, ද්වේෂ, මෝහ ටික හඳුනාගෙන, ඒක දුරු කරන්න උත්සාහවත් වෙයි නම් – ඒකයි රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො නිබ්බානං – රාග, ද්වේෂ, මෝහයන්ගේ ක්ෂය බවයි නිවන කියලා බුදුරජාණන්වහන්සේ පෙන්නුවේ.
• ඔය පින්වතුන්ට මේ රාග, ද්වේෂ, මෝහයන්ගෙන් යුක්ත නිමිති ටික සම්පූර්ණම නැති වුණොත්,
• ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය වූ ශුන්‍යතාවය විතරයි ඉතුරු වෙන්නේ.
• සතරමහාධාතූන්ගේ ඇත්ත ඇතිහැටියේ පවතින ස්වභාවය විතරයි ඉතුරු වෙන්නේ.
• අනිමිත්ත බව, අප්පණිහිත බවම විතරයි ඉතුරු වෙන්නේ.
ඒ නිසා හැමවෙලාවේම තමන් දත යුතුයි මේ රාග, ද්වේෂ, මෝහ කියන කාරණා ටික ‘හේතු’ යි කියන එක. රාග, ද්වේෂ, මෝහ කියන කාරණා ටික තමන්ගේ මනසෙයි තියෙන්නේ කියන කාරණාව. මේ ටික දුරු කරන්න ඕනේ කියන කාරණාව.
එතකොට මේ රාග, ද්වේෂ, මෝහ කියන ධර්මතා දුරු කළහම උපදින, පිහිටන මට්ටම තමයි අලෝභ, අද්වේෂ, අමෝහ කියන මානසික මට්ටම.
ඒ අලෝභ හේතුවෙන්, අද්වේෂ හේතුවෙන්, අමෝහ හේතුවෙන් මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් ස්පර්ශ කරන්න යන්නේ නැහැ.මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්නේ නැහැ. තමන් ස්පර්ශ ආයතන හයේ දකින්නේ නැහැ.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ “දර්ශන විශුද්ධිය පිණිස” ග්‍රන්ථය ඇසුරෙන් .
ග්‍රන්ථය ලබාගැනීමට
http://ift.tt/2fSS1Fo

දේශනාව ශ්‍රවණය කිරීමට
http://ift.tt/2euXU6v via Facebook Pages http://ift.tt/1GMS4Lf