via Facebook Pages http://ift.tt/1GMS4Lf
Monthly Archives: December 2016
New photo from Facebook December 31, 2016 at 09:02AM
තවත් අවුරුද්දක් ඉවරයි. මරණයට තවත් අවුරුද්දකින් ලංව සිටින ඔබ හිස ගිනි ගත්තෙකු සේ අමරණීයත්වය නොසොයන්නේ ඇයි? via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 30, 2016 at 12:00PM
අනාත්ම සතරමහා ධාතුව ඇති තැනක සත්ව පුද්ගල ස්වභාවයක් දැනෙන්නේ සිතටයි.
ආහාරයෙන් වැඩුණු හිස්කබල, හිස්මොලය, සම්, ලේ, නහර, කෙළ, සෙම් සොටු, කෙස් යන කුනප කොටස් වලින් සමන්විත මේ ගෝලාකාර මස් ගොඩ, නොයෙක් ආකාරයේ ආලේපන විලේපන මගින් වර්ණවත් කර ගන්නා මේ හිස් මිනිසුන් දෙස බලන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 30, 2016 at 09:25AM
ශික්ෂණය ජිවිතයේ සෑම කටයුත්තකදීම තිබිය යුත්තකි. via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 29, 2016 at 12:00PM
මරණයටත් වඩා භයානක මරණයෙන් පසු දුගතියේ ඉපදීමයි.
මරණයෙන් මතු සුගතියේ ඉපදෙන්නේ ඉතා සුළු පිරිසකි. මේ අවදානම දැක නොපමාව කුසලයෙහි හැසිරෙන්න. භෞතිකවාදී දුෂ්ටි කරපින්නාගෙන නිරයට නියත පුද්ගලයෙකු නොවන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 29, 2016 at 09:44AM
තරුණ වියේදීම ධර්මයට එක්වන්න.
මාරයා සමග අපට ගිවිසුමක් නැත. via Facebook Pages http://ift.tt/1GMS4Lf
මාරයා සමග අපට ගිවිසුමක් නැත. via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 28, 2016 at 06:00PM
ආහාරයෙන් වැඩුණු අනාත්ම සතර මහා ධාතු කොටසක් වන අපේ ශරීරයත් මේ වගේමයි නේද?
මේ වගේ එකකට ‘මම, මගේ’ කියල බැඳිලා ඉන්න අපිට දුක නාවොත් තමා පුදුම… via Facebook Pages http://ift.tt/1GMS4Lf
මේ වගේ එකකට ‘මම, මගේ’ කියල බැඳිලා ඉන්න අපිට දුක නාවොත් තමා පුදුම… via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 28, 2016 at 09:18AM
සාදු සාදු සාදු!!
හැකි සෑම විටම මෙම ස්ථානය වැඳ පුදාගෙන සිත පහදවා ගනිමු! via Facebook Pages http://ift.tt/1GMS4Lf
හැකි සෑම විටම මෙම ස්ථානය වැඳ පුදාගෙන සිත පහදවා ගනිමු! via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 27, 2016 at 12:00PM
සෑම බෞද්ධයෙකු විසින්ම නිතරම මෙනෙහි කල යුතු කරුණු. via Facebook Pages http://ift.tt/1GMS4Lf
New photo from Facebook December 26, 2016 at 12:00PM
ලෝකෙන් ගැරහුම් ලැබුවත් ඉවසගෙන හොඳ දේම කරන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf