Monthly Archives: August 2017

එක්වන්න අපේ ධර්ම සාකච්ඡා කණ්ඩායම සමග

තක්ෂිල
නිර්වානාවබෝධයට
උත්සහය හා ප්‍රාර්ථනය යන දෙකම අවශ්‍යද…
එසේ පැහැදිලි කරන තැනැක් තතාගත දේශනයේ ඇත්ද…??
ඇතිනම් කුමන ස්ථානයේද..?
More info @ http://ift.tt/2vJSVHQ
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
August 30, 2017 at 08:45PM

එක්වන්න අපේ ධර්ම සාකච්ඡා කණ්ඩායම සමග

Sajith
ධර්මාශෝක රජතුමාගේ මරණින් පසූ නැවත් උපත ලබා රහත් වන තෙක් ජිවිත කතාව දන්න අයෙක් ඉන්නවම් සදහන් කරණවද?

තෙරුවන් සරණයි
More info @ http://ift.tt/2gl5KGr
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
August 29, 2017 at 03:00PM

තවත් වසරකින් රුවන්වැලි මහා සෑයට සිදු කෙරෙන විශාල මේ විශාල පූජාවට ඔබ සැමගේ උපකාරය ලබාදෙන්න.

Thusitha
සැදැහැවත් මිතුර/මිතුරිය,

2018-08-18 වන දින එනම් අද සිට දින 365 ක් ගිය තැන ශාසන හිතකාමී සියලු ශ්‍රී ලාංකික ගිහි පැවිදි පින්වතුන් එක්ව පවත්වන්නට නියමිත පංච මහා අධිෂ්ඨාන පූජාව පිළිබඳව එළි දක්වනු ලබන මංගල අවස්ථාවයි මෙය. මේ ඔබගේ අනුපමේය සහාය ශාසනය උදෙසා ඇවැසි මොහොතයි. පසුගිය වසරේ මැද භාගයේ සිට අප කල්‍යාණ මිතුරු මිතුරියන් මෙන්ම ගෞරවණීය සංඝරත්නය ද මෙහි සංවිධාන කටයුතු වල නිහඬව නියැලී සිටිත්. මේ මොහොතේ මෙය කියවන ඔබටද මෙම භාරදූර කර්තව්‍යට දායක විය හැක. එය මුදලින් නොව සංවිධාන කටයුතුවලට සහාය දීමෙන් හා පිළිවෙත් රැකිමෙනි. එමෙන්ම මෙම දැන්වීම සහ ඉදිරියේදී පළ කරනු ලබන දැනුවත් කිරීම් තම මිතුරු මිතුරියන් සහ නෑදෑ හිතවතුන් වෙත ගෙනයාමෙන් සහ ඔවුන් බොදු පිළිවෙත්හි යෙදීමට උනන්දු කරවීමෙනි. ඉදිරියේදී ඒ සඳහා ඔබව අපි පියවරෙන් පියවර පෙළගස්වන්නෙමු. එය අනාගත පරපුර වෙනුවෙන් අප හට පැවරී ඇති කාර්‍යයයි. එය අපගේ නිවන් ගමනට පාරමිතාවක් වනු ඇත.
More info @ http://ift.tt/2wVTJep
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
August 18, 2017 at 03:17PM

2017-08-13 දින අති පූජ්‍ය සුදස්සන හිමියන් විසින් කොහුවල සිදුකල විශේෂ දේශනාවේ වීඩියෝව මෙතනින් බලන්න.

2017-08-13 නොඋපදින්නේ කෙසේද? Mankadawala Sudassana Thero
කොහුවලදී පැවැත්වූ දේශනාව. දේශනා අවසානයට පෙර කැමරාවේ බැටරිය ක්ෂය වීම ගැන සමාව අයදිමි. මෙහි mp3 පටිගත කිරීම සඳහා http://sudassana.org වෙත පිවිසෙන්න
More info @ https://www.youtube.com/watch?v=bsw21BUKlkM
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
August 16, 2017 at 10:51AM

ධර්මය විකෘති කිරීමේ විපාකය කෙබඳුද? මුළු වැඩසටහන -> https://www.youtube.com/watch?v=zTOH3e56dZc ධර්මචර්යා (කපිල) සූත්‍රය -> http://ift.tt/2vkrGqG

ධර්මය විකෘති කිරීමේ විපාකය කෙබඳුද?

More info @ http://ift.tt/2tWzwmT
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
August 01, 2017 at 10:31PM