Monthly Archives: May 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2WKYAxY
ජංගම දුරකථන සහ ටැබ්ලට් ෆෝන් වල ස්ථාපනය කරගත යුතු ත්‍රිපිටක මුදුකාංග ලැයිස්තුව.
හැකිතාක් ස්වාමින්වහන්සේලාගේ සහ ඔබගේ දෙමව්පියන්ගේ ජංගම දුරකථන ටැබ්ලට් ආදියෙහි ස්ථාපනය කර ධර්ම දානය ලබා දෙන්න.
https://ift.tt/3cPsIxO

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ZafxUe
“මහණෙනි, (මෙසේ) ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස්කොට ගන්නා ශ්‍රාවකයා නිසා ශාස්තෘ ශාසනය දියුණු වේ. ඕජාවත් වේ.”

~කීටාගිරි සූත්‍රය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/36a2Jif
අති දුර්ලභව සත්ධර්මය ඇසෙන වටපිටාවක ලැබූ මනුෂ්‍ය ජීවිතය අපතේ යවන්නට ඉඩ නොදෙන්න. මෙලොවද පරලොවද බොහෝ දුක් ගෙනදෙන මේ කාම ලෝකයේ ඔබේ දරුවන්ව අතරමන් කිරීමෙන් වළකින්න.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3dWA2Ii
පින්වත් ඔබ,

ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය ක්‍රමානුකූලව ගැඹරටම ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති,

එහෙත් ථේරවාදී බුදු දහමේ මූලික කරුණු කිහිපයක්වත් සරලව නිවැරදිව ඉගෙන ගැනීමට කැමති අයෙක්ද ?

නැත්නම්

ත්‍රිපිටකය ,අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය ඉගෙනීමට ගුරු ඇසුරක් සොයා ගැනීමට අපොහොසත් අයෙක්ද?

එසේනම්

ථේරවාදී ගුරු ප්‍රවේණියක් සහිත ගුරු ඇසුරකින්ම ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මය මනාව ඉගෙනගත් සීලාදි ප්‍රතිපත්ති ධර්මයෙහි මනාව පිළිපන් රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ විසින් ත්‍රිපිටකය අටුවා ටීකා සහිත පර්යාප්ති ශ්‍රී සද්ධර්මයට අනුවම යමින් රචිත පහත ලින්ක් වල ඇති app එක සහ ග්‍රන්ථ ඔබට උපකාර වේවි.
රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ ධර්මධර ස්වාමීන් වහන්සේලා විසින්ද අනුමත කර ඇත.

උදා ÷චතුස්සත්‍යය සම්බන්ධයෙන් කුඩා පොත් පත් කිහිපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍ර‍න්ථයක් මේ තාක් හෙළ බසින් පළවී නැත. නූගත්නට පමණක් නොව උගත්නට ද හස්ත සාර වස්තුවක් වූ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය විභාගය එයට ම සුදුසු සමතා අතින්, ලක්දිව අද්විතීය ධර්මධරයකු අතින්, ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයෙකි. ග්‍ර‍න්ථ කර්තෘ වූ ආභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේ නොවක් පැසසුමට බඳුන්හ.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
1947 පෙබරවාරි මස 10 වන දින, පිරිවෙන, බලංගොඩ.

https://ift.tt/39B2Zba ,
https://ift.tt/2ZhWVBT

තෙරුවන් ගුණ දැන ගැනීමට හා සරල දහම් කරුණු සඳහා
https://ift.tt/2WXcmfG
https://ift.tt/2zMInPE
https://ift.tt/367AW1G

අභිධර්මයේ මූලික කරුණු දැනගැනීමට
https://ift.tt/3cGlpIK
https://ift.tt/2X5nMhK
https://ift.tt/2ZnHqZd

චතුරාර්ය සත්‍යය
https://ift.tt/2X1NwLX

පටිච්ච සමුත්පාදය
https://ift.tt/3cEyS3D

නිවන
https://ift.tt/2zHfdSj

කෙලෙස්
https://ift.tt/2ZiyST0
https://ift.tt/3cEKynh

විදර්ශනා භාවනාව
https://ift.tt/3fYVJt1
https://ift.tt/3dWQ5FZ
https://ift.tt/3dMXG9Q

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම
https://ift.tt/3bA2s97

ඉහත රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථවලින් කිහිපයක් පමණක් සඳහන් කර ඇති බව කිව යුතුය.

තවද තනිව හැදැරීමට හැකි ත්‍රිපිටකයේ සරල කොටස් කිහිපයක් තිබේ.

යමක් අසා සිත් ප්‍රසන්න වූ පමණින් එය ලෝකෝත්තර ධර්මය යැයි නොසිතිය යුතු බව
https://ift.tt/3fWygZc

කාමයන්ගේ ආදීනව සහ දුක්ඛාර්ය සත්‍යය
https://ift.tt/2Zen3gK
https://ift.tt/2ZiyTq2

ප්‍රේත ලෝකය සහ දිව්‍ය ලෝකය
https://ift.tt/2Au6u66
https://ift.tt/3fTepud

අපාය
https://ift.tt/2yavrml
https://ift.tt/2X8sJpS
https://ift.tt/3dSC2kx

කර්මය
https://ift.tt/2T9RMru

රහතන් වහන්සේලා පෙර භවයන්හි කල පින්කම්
https://ift.tt/2Lxzhcr
https://ift.tt/2WDXNij
https://ift.tt/2WDopQl

(පාලි භාෂාව ඉගෙන ගැනීමට
https://ift.tt/3fV08Nr
https://ift.tt/2ABZgx7
https://ift.tt/3e5pK8P
https://ift.tt/2X5nbMN)

තෙරුවන් සරණයි!!!

මෙම post එක ධර්මය දානය පිණිස (share මත click කර) බෙදා හැරීමෙන් ඔබට කුසල් රැස් කරගත හැකි අතර(කියවන) ඔබට මෙන්ම තවත් අයෙකුට ධර්මයේ රසය ලබාගත හැකි වෙනු ඇත.