ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන පූජෝපහාරයට රම්බඩගල්ල මොණරාගල…

ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන පූජෝපහාරයට රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයේ දී 30 වන දා (එනම් ඊයේ දින) නිරාවරණය වූ වගයි.