ඔබත් භාග්‍යවතුන් වහන්සේගේ පැත්තට එන්න. සතුන් මරණ පැත්ත නොව සතුන් නොමරන පැත්තට එන…

ඔබත් භාග්‍යවතුන් වහන්සේගේ පැත්තට එන්න.
සතුන් මරණ පැත්ත නොව සතුන් නොමරන පැත්තට එන්න
සොරකම් නොකරන පැත්තට…
කාමයේ වරදවා නොහැසිරෙන පැත්තට…
බොරු නොකියන පැත්තට…
මත් ද්‍රව්‍ය නොගන්න පැත්තට…
සිල් රකින පැත්තට…
සම්මා දිට්ඨියේ පැත්තට…