පෙර ජීවිත වල දන් නොදීම, මසුරු කමින් සිටීම, දානයට පරිභව කිරීම ආදිය මේ ලැබීමේ වෙනස…

පෙර ජීවිත වල දන් නොදීම, මසුරු කමින් සිටීම, දානයට පරිභව කිරීම ආදිය මේ ලැබීමේ වෙනසට ප්‍රධාන හේතුවකි.
බුදුරජාණන් වහන්සේ විසින් බෙහෙවින් පසසන ලද ඒ දානයේ අපිත් හැකිතාක් යෙදෙමු..