New photo from Facebook February 20, 2016 at 12:00PM

මේ පැත්තේ තියන වටිනාකම්, වගකීම්, බැඳීම්, මැනීම් එකක්වත් අනෙක් පැත්තට ගියවිට වලංගු නොවේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ “මේ දීර්ඝ සංසාරයේදී තමාගේ මව, පියා, බිරිඳ, සැමියා, .. සහ දරුවා නොවූ සත්වයෙකු සොයා ගැනීම අපහසුය” කියායි.
මෙවැනි ධර්මයක් අසන්නට වත් ලැබෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයකදී පමණි. සැමදෙනාම නොපමාව කුසල් දහම් රැස් කරමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf