New photo from Facebook April 19 2016 at 07:07PM

දවසට කීදාහක් වියදම් කරනවද නිකරුනේ…. ඒ කරන වියදමෙන් පුන්චි රු.100කින් අපි මේ පුන්‍යකර්මෙට උදව් කරොත් මොන තරම් පිනක්ද….
Share කරලා සේරම දැනුවත් කරමු….

වැඩි විස්තර පහත links වලින් බැලිය හැක. – Fight Cancer in Sri Lanka & www.fightcancer.lk
* මනුසත් දෙරණ

* Dailymirror පුවත්පතේ ගිය ලිපිය
http://ift.tt/1Qkb5Cq
* ස්වාධින රුපවාහිනියේ මේ පිළිබඳව ගිය වැඩසටහන
http://ift.tt/1MFyLq5
* වාර්තාමය video පටය

මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍යව පවතින PET Scanner යන්ත්‍රයක් මිලදී ගැනීමට ඔබේ ආධාරය ලබාදෙන්න. ඉහත වීඩියෝව සියල්ල පවසාවි.
ACC Number: 0071275069
ACC Name: National Cancer Institute
Bank: Bank of Ceylon Srilanka
Swift code: BCEYLKLX
Branch Code: 055 Maharagama
Bank Code: 7010 via Facebook Pages http://ift.tt/1GMS4Lf