New photo from Facebook May 29, 2016 at 06:00PM

මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ ආදීනව……

1. බලා සිටියදීම ධනය නැති වී යයි.
2. කලකෝලාහල හටගනී.
3. රෝග හටගැනීමට ප්‍රධාන හේතුවකි.
4. අපකීර්තිය පැතිර යයි.
5. විලි වසාගැනීම ගැන පවා අවධානයක් නැත.
6. ප්‍රඥාව දුර්වල වේ…

තමන්ගේ මෙලොව පරලොව දියුණුව කැමැත්තෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතුය…. via Facebook Pages http://ift.tt/1GMS4Lf