New photo from Facebook July 18, 2016 at 12:00PM

තමන් සමග නිතරම බුදුරජාණන් වහන්සේ සිටින බව සිහියේ තබාගෙන බුදුගුණ සිහියෙන් ගතකරන විට පව් සිදුවීමේ හැකියාව නැතිවේ.
අකුසල සිතුවිල්ලක් පහල වුවත් ඒ පිලිබඳ ලැජ්ජාවක්, භයක් ඇතිවේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf