New photo from Facebook September 01, 2016 at 10:45AM

සරල හුඳකලා ජීවිතයක අරුමය කියාපාන මෙම දසුන් දකිද්දී සිතට මොන තරම් සැහැල්ලුවක්, සතුටක් දැනෙනවාද… මොහොතක් හෝ අධික වෙහෙසක් ගෙනදෙන්නා වූ කාම දිවියෙන් මිදී මෙවැනි කුටියක හිඳ නිරාමිස ප්‍රීතිය විඳින්නට ඇත්නම් කියා හිතෙනවා නොවේද?
අද අපි මේ විඳින කාම ආශ්වාදය මෙලොවද පරලොවද බොහෝ ආදීනව සහිතයි, දුක් විපාක සහිතයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf