New photo from Facebook November 11, 2016 at 09:46AM

comment කරන්නට පෙර පහත කරුණු සියල්ල කියවන්න.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභවය ගැන වදාළ කරුණු දැන ගැනීම සඳහා මෙම ග්‍රන්ථය කියවන්න ► http://bit.ly/1fTLjIU

මස් මලු පමණක් නොව එළවලු වුවද කෑමට ආශාවක් ඇති වේ නම් එය කෙලෙසයකි. මස් අනුභවය හා සතුන් මැරීම යනු වෙනස් කරණා දෙකකි. දෙක එකට පටලවා ගැනීමෙන් වලකින්න. ආහාර අනුභවය හා ප්‍රාණඝාතය දෙකකි. උදාහරණ ලෙස හිට්ලර් හා දේවදත්ත නිර්මාංශ ආහාර ගත් අය වීම දැක්විය හැක.

මාංශ ආහාර සැකසීමේදී පමණක් නොව නිර්මාංශ ආහාර සකසිමේදීද විශාල කෘමි සතුන් ප්‍රමාණයකගේ ජීවිත හානි වීම සිදුවේ (උදා. වී වගාව, එළවලු වගාව). නමුත් ඒවා ආහාරයට ගැනීමෙන් පාපයක් සිදු නොවේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf