New photo from Facebook January 01, 2017 at 09:22AM

2017 වසර පින් සිතුවිලි වලින් පිරේවා !!
කසාවත දුටු විට ඔබගේ සිත පැහැදේ නම් ඒ ඔබ පෙර දිවියක සැදැහැ සිතින් පින් කළ බවට ඉඟියකි. ඔබේ සිතේ ඇති ඒ ප්‍රසන්න භාවය ඉදිරියටත් රැක ගන්නට උත්සාහවත් වන්න.

ඒ ප්‍රසන්න භාවයේ සිට ඔබ භාවනා කරයි නම් ඔබේ සමාධිය ද, විදර්ශනා ප්‍රඥා ද වේගයෙන් දියුණු වනු ඇත. සංඝානුස්මතිය උපදවා රහත් වූ තෙරවරුන් ද පෙර ලක්දිව වැඩසිටියහ. via Facebook Pages http://ift.tt/1GMS4Lf