New at Little Bit


from Path to Nirvana https://ift.tt/2mxmVo5
මරණය උරුම වූ අපි ඒකාන්තයෙන්ම මරණය ඉක්මවූ ධර්මතාවයක් (නිවන) සෙවිය යුතු වෙමු. ඉපදෙන මැරෙන මේ ලෝකය ඉක්මවා ලෝකෝත්තර වීමට මේ දිවියෙදීම මේ බුද්ධෝත්පාද කාලය තුලම අවස්ථාව ඇත.

එවැනි ධර්මයක් තිබියදී ඔබ තවමත් මැරෙන දේවල්ම සොයමින් ප්‍රමාද වන්නේ ඇයි?