මහණෙනි, ධර්ම ඖෂධය තරම් හොඳ ඖෂධයක් වෙන නැත. එය පානය කරව්. ධර්ම ඖෂධය පානය කරන්නා ස…

මහණෙනි, ධර්ම ඖෂධය තරම් හොඳ ඖෂධයක් වෙන නැත. එය පානය කරව්.
ධර්ම ඖෂධය පානය කරන්නා සියළු මහලු වීම, මරණය, ලෙඩ වීම ආදී සියලු දුකෙන් නිදහස් වන බැවිනි.

ඉතින් බටහිර හෝ ආයුර්වේද හෝ වෙනත් වෛද්‍ය ක්‍රමවල තියෙන විදිහට බෙහෙත් බොනවා වගේම ඊටත් වැඩ උවමනාවෙන් ධර්මයට අනුකුලව නියම කර ඇති ප්‍රතිපදාව පුරන්න.
ප්‍රතිපදාව දැනගන්න, එක්වන්න අප සමග ->