from Path to Nirvana http://bit.ly/2BZIjJV
ආයුෂ්මත් නාරදයෙනි, ඇදහීමෙන් තොරවම, රුචියෙන් තොරවම, පරම්පරාගත කථාවෙන් තොරවම, ආකාර කල්පනා කිරීමෙන් තොරවම, තර්කයෙන් තොරවම,
“භව නිරෝධය නිවනයි”
තමන් විසින් ම ඇති කර ගත් දැනීමක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද?
කොසම්‌බි සූත්‍රය – http://bit.ly/2RaKDbH