වාද විවාද සඳහා ධර්මය ඉගෙන ගන්නා තැනැත්තා ධර්මයෙන්ද පිරිහේ, ධර්මයෙන් ලැබිය යුතු ය…

වාද විවාද සඳහා ධර්මය ඉගෙන ගන්නා තැනැත්තා ධර්මයෙන්ද පිරිහේ, ධර්මයෙන් ලැබිය යුතු යම් සැපයක් ඇත්ද එයද නොලබයි, බොහෝ පව්ද සිදු කර ගනියි.