New at Little Bit


from Path to Nirvana https://ift.tt/3gqQMZz
තෙරුවන් සරණයි …!

කරඬු පිදීමේන් අනුසස් දහයක් ලැබෙන්නේය.තවද නිවන් දක්නා ජාති දක්වා සැපය විපාක ලබාදෙන මහා පිංකමකි.

01) සෑම කල්හිම ආරක්‍ෂාව ඇත්තේ වේ.

02) සැපයෙන් යුක්ත වේ.

03) මහත් යසස් ඇත්තේ වේ.

04) සියුමැලි වේ.

05) සියලු අනතුරු වලින් මිදුනේ වේ.

06) මහා ගුණවන්තයෙකු වේ.

07) විචිත්‍ර වූ මහත් සැළි හා කරඬු ලැබේ.

08) ඇත්, අස්, රථයන්ට ලාභි වේ.

09) බිය නැත්තේ වේ.

10) නො නැසෙන භෝග සම්පත් ඇත්තේ වේ.

(පිළින්දිවච්ඡ අපදානය)

දාන පාරමිතා