New at Little Bit


from Path to Nirvana https://ift.tt/3aSpSYS
පූජ්‍ය සද්ධානන්‍ද ස්වාමීන් වහන්සේව අමතන්න. 071 4141869

* මහව අස්ගිරිපව්ව ශ්‍රී සුමේධ ආරණ්‍ය සේනාසනය (Google Map)👇
https://ift.tt/3giL5w9

ස්වාමීන් වහන්සේට කතා කරල තීරනය කරන්න වෙයි…තව උදව් කරන අය හිටියොත් ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන අහගෙන…එයාලත් එක්කම කල හැකි වේවි…එතකොට තවත් පහසු වෙයි…

සැක වගේ නම් කවුරු හෝ යවල සොයා බැලිය හැක…
ඔයාලට හැකිනම් බොහොම වටිනව වගේ පිං…
ගොඩක්ම තියෙන තැනටම ලැබෙනව මිසක නැති තැනට කිසිවක් නෑ…
අරණෙ තත්වෙ දතහැකි එහි දින 2 හෝ 3ක් ඉදල බැලුවනම්…. පායන කාලෙට සියලු ගස්කොලන් වියලී යයි..ලිඳ සිඳීයයි..(එය දැන් ආරම්භවීඇත)මේ සෑම කුටියකම වහලය බොහොම පහත් ඒකත් හේතුවක්…

සියලු දෙනා එකතු වී මේ ආරණ්‍යයේ කුටි ටික හදා දෙමු. ස්වාමීන් වහන්සේලා මුදල් භාවිතා නොකරන නිසා…හොරුන්ගෙන් ප්‍රවේසම් වීම වටී…(සෑම දේ ගැනම දායක පිරිස හා..
ස්වාමීන් වහන්සේ දැනගන්නා පරිදි විවෘතව කරන්න…)
තෙරුවන් සරණයි…