New at Little Bit


from Path to Nirvana https://ift.tt/394SPAV
මහා ගුණ ඇති ඉතාම විචිත්‍රවත් ලෙස ලොවටම ධර්ම දේශනා සිදුකල අප රටේ පහල වූ ශේෂඨ පඩි රුවනක්.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බෝධිසත්ව ගුණ පුරණ දැයේ පිනට පහල වූ උත්තම සංඝපීතෘවරයෙක්.

අපවත් වී වදාල බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අති ගෞරවාර්හ කොටුගොඩ ශ්‍රී ධම්මාවාස අපේ මහා නායක මාහිමිපාණන් වහන්සේ පැතූ බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏