Monthly Archives: March 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/33QRWbu
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වෙදවරුන්ගේ උපක්‍ර‍මභෛෂජ්‍ය-පානාලෙපයෝ දක්නා ලැබෙති. ඒ වෙදවරුන් උපක්‍ර‍ම භෛෂජ්‍ය පානාලෙපයෙන් රෝගයෝ වළකින්නාහු ය” යි කීහ. “මහරජානෙනි, පිරිතත් මෛත්‍රීපූර්වාංගම ව පවත්වන්නවුන්ගේ ශබ්දය පැතිරෙන්නේ ය. දිව වියලෙන්නේ ය. චිත්තය පෙරළෙන්නේ ය. නෙළුම්කැකුළක් වැනි හෘදය වස්තුව පෙළෙන්නේ ය. උගුර බැරෑඬි වන්නේ ය. ඒ පිරිත් කියන්නවුන්ගේ පවත්වන ඒ උපක්‍ර‍මයෙන් රෝගීන්ගේ සියලු ව්‍යාධීහු ව්‍යපශමනය වන්නේ ය. සර්වාන්තරායයෝ හිරු පැමිණි අඳුර මෙන් පහ වන්නාහ.
මිලින්ද ප්‍රශ්නය -> https://ift.tt/2xtmEvg

– චායාරුපය උපුටා ගැනීමකි