New at Little Bit


from Path to Nirvana https://ift.tt/2vPes7v
ප්‍රධාන කණු අවසන් කරන්න කම්බි අවශ්‍යයි- හැමෝම ෂෙයාර් කරන්න..

හැමෝම ෂෙයාර් කර සිත පහදාගෙන එකතුවන්න
පූජනීය සඳගිරි සෑය ගොඩනගන්න
please share this…

පිංවත් කලණ මිතුරනි, සුන්දර හන්තාන සඳගිරි මහා සෑයේ පිහිටීම මේ එක් පසෙකින් දිස්වන අයුරුයි. මේ සුන්දර බිමේ ධවල වර්ණයෙන් තවත් මාස කිහිපයකින් සඳගිරි සෑය ඔබට දිස් වේවි.. දැන් ගර්භයේ තුන්වන පියවර බැඳෙමින් පවතින අතර එහිදී ගර්භයේ ශක්තිය සඳහා බැඳෙන ප්‍රධාන කොන්ක්‍රීට් කණු සඳහා මිමි 20 කම්බි 70 ක් පමණ අවශ්‍යයි… මෙම කම්බි ප්‍රමාණයෙන් ප්‍රධාන කණු කිහිපය ඉහළටම ඔසවා අවසන් කළ හැකි අතර ඉක්මනින් කම්බි අවශ්‍ය බව ද සිහිපත් කරමි.. එක කම්බියක් රු 2100 දෙදහස් එකසීයකි.. පිංවත් ඔබත් කම්බි සඳහා දායක වන්න..
විමසීම්
0714962050

ගිනුම් විස්තර
003200170033201
peoples bank. kandy branch…
name- gangasiripura dhammaloka thero

ඔබ සැමට දළදා සමිඳු පිහිටයි..!!!