
via Facebook Pages http://ift.tt/1GMS4Lf
ආහාරයෙන් වැඩුණු හිස්කබල, හිස්මොලය, සම්, ලේ, නහර, කෙළ, සෙම් සොටු, කෙස් යන කුනප කොටස් වලින් සමන්විත මේ ගෝලාකාර මස් ගොඩ, නොයෙක් ආකාරයේ ආලේපන විලේපන මගින් වර්ණවත් කර ගන්නා මේ හිස් මිනිසුන් දෙස බලන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf
මරණයෙන් මතු සුගතියේ ඉපදෙන්නේ ඉතා සුළු පිරිසකි. මේ අවදානම දැක නොපමාව කුසලයෙහි හැසිරෙන්න. භෞතිකවාදී දුෂ්ටි කරපින්නාගෙන නිරයට නියත පුද්ගලයෙකු නොවන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf