Monthly Archives: December 2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/37DQY5K
සහභාගීවීමට පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ ජංගම දුරකතනයෙන් හෝ පරිඝනකයෙන් පැමිණෙන්න.
කරුණාකර ශ්‍රි ලංකාවේ වේලාවෙන් පස්වරු6.45 වනවිට සම්බන්ධ වී සිටින්න. අදාළ මාතෘකා පිළිබඳව ඇති ප්‍රශ්ණ ගැටළු පහත ලිපිනයට ලැබීමට සලස්වන්න.
kalanaworld@gmail.com … See more
To participate, come through your mobile phone or computer through the link below.
Please get in touch Sri Lanka time 6.45 pm. Let us get the questions regarding the relevant topics to the below address.
kalanaworld@gmail.com
Join Zoom Meeting
https://ift.tt/2K8VtfO…
Meeting ID: 871 2387 4345
Password: 757575

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2J7elv6
💚💜 අපේ බුදුහාමුදුරුවෝ 267 (සන්තිකේ නිධානය) 💙💚💜

🌺 සත්සතිය 05 -06

💛💚 මංගල ධර්ම දේශණය නොවූ ප්‍රථම දේශණය සහ බුදුරජාණන් වහන්සේට එල්ල වූ ප්‍රථම චෝදනාව

බදුරජාණන් වහන්සේ තව දුරටත් උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වාසය කරමින් සිටියා.

🌺 උරුවෙලාවෙහි නමෙහි නමෙහි අර්ථය

උරුවෙලා යනු මහාතලයයි, මහවැලිගොඩය යන අර්ථයයි, නැතහොත් උරු යනු වැලියයි කියනු ලබනවා. වෙලා යනු සීමාවයි, ඉවුර ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි යනුවෙන්ද හැඳින්වෙනවා. අතීතයෙහි බුදුන් නූපන් කල්හි කුලපුත්‍රයෝ දසදහසක් තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පෙදෙසෙහි වාසය කලා. ඔවුන් දවසක රැස්වී කතිකාවතක් කළා. “කායකර්ම, වාකර්මයෝ නම් අන්‍යයන්ටද ප්‍රකට වෙත්. මනෝ කර්මය වනාහි අප්‍රකටය. එබැවින් යමෙක් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා, විතර්කයක් හෝ විතර්කනය කරයිද හෙතෙම එහි පාත්‍රගාටුවෙන් වැලි ගෙනවුත් විසුරුවිය යුතුයි.” මෙසේ එම පිළිවෙත අනුගමනය කිරීමෙන් පසුකලෙක එහි පිළිවෙලින් මහවැලි ගොඩක් බවට පත්වුණා. ඉන්පසු පැසුළු ජනතාව එය වටකොට චෛත්‍ය ස්ථානයක් කරනු ලැබුවා. ඒ උදෙසා එම ස්ථානයට උරුවෙලායයි කියනු ලැබුවා. මෙසේ ඉවුර ඉක්මවා ගෙනෙන ලද වැලි උරුවෙලායි යනුවෙන්ද හැඳින්වූවා.

බුදුරජාණන් වහන්සේ බුදුවුන අලුත උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වාසය කරන අතර තුර වූ විශේෂ සිද්ධියක් මෙලස බුද්‍ධාපචායන සූත්‍රයෙහි විස්තර කරනවා. එම සුත්‍රයද ද අට්ට කතාවද කියවා බලා මෙය පස්වෙනි සතියේම සිදුවූ සිදුවීමක් බව තහවුරු කර ගත්තා පමණක් නෙවෙයි බුද්ධත්වයෙන් පසු දේශණා කරනු ලබන ප්‍රථම මංගල දේශණාව වන චතුරාර්‍ය සත්‍ය දේශණාව නොවූ තවත් දේශනාවක් පිළිබඳව දැනගැනීමට ලැබුණා . එම සිදුවීම මේ ආකාරයට බුද්‍ධාපචායන සූත්‍ර දේශනාව අනුසාරයෙන් බුද්ධ වචනයෙන්ම මෙලෙස සඳහන් කරනවා.

’’මහණෙනි, එක්තරා කාලයෙක්හි මම බුදුවූ අලුත, උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වසමි. මහණෙනි, එකල්හි, දිරූ, වෘද්‍ධවූ, මහථවූ, කල්ගිය වයසට පැමිණි බොහෝ බ්‍රාහ්මණයෝ මම යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ මා සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාකොට නිමවා එකත් පසෙක සිටියාහුය.

’’මහණෙනි, එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණයෝ, ’භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි, බමුණන් නොවඳියි කියාද, උපස්ථාන නොකරයි කියාද, අසුනින් නිමන්ත්‍රණ (හිඳීමට කීම) නොකෙරෙයි කියාද, යන මෙය අප විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, එය එසේමද? භවත් ගෞතමයන් වහන්සේ, දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි බමුණන්ට නොවඳින්නේද, උපස්ථාන නොකෙරේද, අසුනින් නිමන්ත්‍රණය නොකරයිද, භවත් ගෞතමයන් වහන්ස, එය නුසුදුසුය.’’

🌺 වැඩිමහලු වුවත් ගෞරවයට පාත්‍රනොවන අඳබාල ස්ථවිරයන්

’’මහණෙනි, ඒ මට මේ ආයුෂ්මත්හු ස්ථවිරයන් හෝ (වැඩිමහල්ලා) ස්ථවිර බවට පත්කරණ ධර්මයෝ නොදනිති. මහණෙනි, ඉදින් උත්පත්තියෙන් අසූ වයස්වූ හෝ අනූ වයස්වූ හෝ වර්‍ෂ සියයක්වූ හෝ වෘද්ධයෙක් වේද, ☘ හෙතෙම නොකල්හි කියන්නේ වේද, ☘ නොවූවත් කියන්නේද, ☘ අනර්ත්‍ථයෙන් කියන්නේද, ☘අධර්මයෙන් කියන්නේද, ☘නොහික්මීමෙන් කියන්නේ වේද, ☘ හෘදයෙහි තබා නෙගත යුතු වචනය කියන්නේද, ☘ කරුණු සහිතව නොකියන්නේද, ☘ සීමා නොදක්වා කියන්නේද, ☘ ලෞකික, ලෝකොත්තර අර්ත්‍ථය නැතිව කියන්නේද, හුදෙක් ඔහු අන්‍ධබාල ස්ථවිරයෙකි යන සංඛ්‍යාවටම පැමිණෙයි.

🌺 තරුණ වුවත් වැඩිමහලෙකු ලෙසින් ගෞරවයට පාත්‍රවන පණ්ඩිත ස්ථවිරයන්

’’මහණෙනි, ඉදින් තරුණවූ, ලපටිවූ, කථ කෙස් ඇති, යහපත් යෞවනයෙන් යුක්ත, පළමුවෙනි වයසෙහි සිටි බාලයෙක් වේද, හෙතෙම ☘ සුදුසු කාලයෙහි කියයිද, ☘ අර්ත්‍ථයෙන් කියයිද, ☘ ධර්මයෙන් කියයිද, ☘ විනයෙන් කියයිද, ☘ සුදුසු කාලයෙන් කරුණු සහිතව කියයිද, ☘ සීමා දක්වා කියයිද, ☘ අර්ත්‍ථ සහිතව කියයිද, ☘ හෘදයෙහි තැන්පත් කර ගත යුතු වචන කියයිද, හුදෙක් හෙතෙම පණ්ඩිත ස්ථවිරයෙකි යන සංඛ්‍යාවට යයි.

ඔවුනට ලැජ්ජා හිතෙන්නටත් ඇති. ඔවුන් සියලූම දෙනා නිහඬව තව දුරටත් අසා සිටියා.

☘ උපකාරක ග්‍රන්ථ – අඞ්ගුත්තරනිකාය »චතුක්කකනිපාතපාළි » බුද්‍ධාපචායන සූත්‍රය

💜💚💛💙 විශේෂ පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත මිස්සක කමලසිරි හිමිපාණන් වහන්සේට, රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, මෙය බෞද්ධ ජනයා අතර බෙදා හැරීමට පියවරගත් අපගේ කල්‍යාණ මිත්‍ර Path to Nirvana වෙබ් පිටුව නිර්මාතෘ පින්වත් ජනක මහතාට, ඇතුළු මෙය අන්තර් ජාලය තුල බෙදාහරින පින්වත් ඔබ සැමට. 💜💚💛💙

තුසිත රාජපක්ෂ
20-12-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3h5ipZf
දඹදිව කතිකාවත – පළමු පියවර – අද 20-12-2020 Zoom ඔස්සේ

සහභාගීවීමට පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ ජංගම දුරකතනයෙන් හෝ පරිඝනකයෙන් පැමිණෙන්න.
කරුණාකර ශ්‍රි ලංකාවේ වේලාවෙන් පස්වරු6.45 වනවිට සම්බන්ධ වී සිටින්න. අදාළ මාතෘකා පිළිබඳව ඇති ප්‍රශ්ණ ගැටළු පහත ලිපිනයට ලැබීමට සලස්වන්න.
kalanaworld@gmail.com
Join Zoom Meeting
https://ift.tt/2K8VtfO…
Meeting ID: 871 2387 4345

youTube මාධ්‍යය ඔස්සේ සජීවී විකාශනය සඳහා මෙම ලින්ක් එක භාවතා කරන්න.
Password: 757575

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2KD97HN
සහභාගීවීමට පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ ජංගම දුරකතනයෙන් හෝ පරිඝනකයෙන් පැමිණෙන්න.
කරුණාකර ශ්‍රි ලංකාවේ වේලාවෙන් පස්වරු6.45 වනවිට සම්බන්ධ වී සිටින්න. අදාළ මාතෘකා පිළිබඳව ඇති ප්‍රශ්ණ ගැටළු පහත ලිපිනයට ලැබීමට සලස්වන්න.
kalanaworld@gmail.com
Join Zoom Meeting
https://ift.tt/2K8VtfO…
Meeting ID: 871 2387 4345
Password: 757575

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3oXG5BL
සහභාගීවීමට පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ ජංගම දුරකතනයෙන් හෝ පරිඝනකයෙන් පැමිණෙන්න.
කරුණාකර ශ්‍රි ලංකාවේ වේලාවෙන් පස්වරු6.45 වනවිට සම්බන්ධ වී සිටින්න. අදාළ මාතෘකා පිළිබඳව ඇති ප්‍රශ්ණ ගැටළු පහත ලිපිනයට ලැබීමට සලස්වන්න.
kalanaworld@gmail.com
Join Zoom Meeting
https://ift.tt/2K8VtfO…
Meeting ID: 871 2387 4345
Password: 757575

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3nqpBS6
අපිත් සසරේ අනන්ත වාර ගණන් මේ වගේ ගින්නෙන් පිලිස්සී බිත්තරය ඇතුලෙ ඉඳිද්දිම, එහෙමත් නැත්නම් බිත්තර රකින විටදිත් මිය යන්න ඇති. ඒ නිසා දැන්ම අප්‍රමාදිව කායානුපස්සනා ආදී සතර සතිපට්ඨානයන් වැඩීම මයි වටින්නේ.