Monthly Archives: February 2021

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3oNjmaT
රේරුකාණේ මහතෙරුණ් 1949 දී කල මේ අවවාදය දැන් කවදාටත් වඩා වගේ වැදගත් වෙනවා!

මිථ්‍යාදෘෂ්ටි කර්මය විපාක දෙන්නට වන් කල්හි ආනන්තර්‍ය්‍ය කර්මයන්ට ද වඩා බලවත් ව විපාක ගෙන දෙන්නේ ය. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන් කල්පාවසානයේ දී නරකයෙන් මිදෙන බවත්, නියත මිථ්‍යා දෘෂ්ටිය ගතුවන් තමන් සිටින ලෝකධාතුව විනාශ වන කල්හි අන් ලෝක ධාතුවක නරකයට පැමිණ එහි විපාක විඳින බවත් එහි විපාකාවසානයාගේ නියමයක් නැති බවත් දක්වා තිබේ.

කියවන්න: https://ift.tt/3rrLwKf

New at Little Bit


from Path to Nirvana https://ift.tt/3aoJJ1U
අරියධම්ම කියන්නෙ ධර්ම වස්තුවක්. ඇවිදින ධර්ම භාණ්ඩාගාරයක්. අපි ඒ නම බ්‍රහ්ම ලෝකෙන් ආරාධනා කරල ගෙන්නගත්තේ. මේ අපගේ සසුන් දරු අරියධම්ම ස්ථවිර නම අපේ යෝගාශ්‍රම සංස්ථාවේ හදවත යි. කොතැනකට වැඩමවාගෙන් ගියත් ඒ හදවත ප්‍රවේශම් කොට අපට බාරදිය යුතුයි”

ආචාර්යෝත්තම කඩවැද්දුව මාහිමිපාණන් වහන්සේ මෙම අතිජාත සිසුරුවන කෙරෙහි දක්වන ලද්දේ අසීමාන්තික ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රසාදයකි

(පැරණි රූප සටහන වර්ණ ගන්වන ලදී)