අෂ්ඨ දුෂ්ටක්ෂණය – ධර්මයෙහි හැසිරීමට අවකාශයක් නැති තැන්/අවස්ථා ඒ නිසා මේ ලැබී ඇති…

අෂ්ඨ දුෂ්ටක්ෂණය – ධර්මයෙහි හැසිරීමට අවකාශයක් නැති තැන්/අවස්ථා
ඒ නිසා මේ ලැබී ඇති අතිදුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට නොපමාව ධර්මයෙහි හැසිරෙමු.
1. එකසිය සතිසක් වූ නරකය
2. තිරිසන් අපාය
3. ප්‍රේත හා අසුර අපාය
4. අරූපතලය හා අසඤ්ඤතලය
5. පිටසක්වළ
6. ඉන්ද්‍රීය විකල භාවය (අඳ, ගොළු බිහිරි ආදිය )
7. නියත මිථ්‍යා දෘෂ්ටිය
8. අබුද්ධොත්පාදය