අපේ හිතත් මාරයා පෙන්වන කැරට් අල දිහා බල බලා දුක් සතුටු වෙමින්, ඇලෙමින් ගැටෙමින්…

අපේ හිතත් මාරයා පෙන්වන කැරට් අල දිහා බල බලා දුක් සතුටු වෙමින්, ඇලෙමින් ගැටෙමින් නිතරම තිබෙන්නේ.
මේ අපේ ලෝකය මාරයට අයිති නිමිති වලිනුයි හැදිලා තියෙන්නේ. මේ ලෝකය සංඛත හෙවත් සකස් වූ දෙයක්.