ඔබ ඉදිරියට පැමිණෙන තිරිසන් සත්වයා අපායේ දුක දකින්නට කමටහනක් කරගන්න. මේ සසර සැරිස…

ඔබ ඉදිරියට පැමිණෙන තිරිසන් සත්වයා අපායේ දුක දකින්නට කමටහනක් කරගන්න. මේ සසර සැරිසරන, චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සත්වයාගේ සාමාන්‍ය ස්වභාවය මෙයයි. සතර අපාය නිවස කරගෙන ඉන්නේ.
මේ ඉතා කෙටි මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු පරම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරන්නට උත්සහ කරන්න.

වෙනත් පිටුවක පළ වූ පොස්ට් එකක් මෙසේ වෙනස් කර පළ කල බව කරුණාවෙන් සලකන්න