New photo from Facebook December 02, 2015 at 09:08AM

”පින්වත් මහණෙනි, ධනධාන්‍ය වලින් පිරිහීමට පත් ව කෙනෙකු දුප්පත් වේ නම් එය සුළු දෙයකි. නමුත් යමෙක් ප්‍රඥාවෙන් පිරිහී අවබෝධඥානයෙන් දිළිඳු වේ නම් එය වනාහි ඉතා ම අවාසනාවන්ත ම දිළිඳුකමකි.”
(අංගුත්තර නිකාය)

ධර්මයට එක්වන්නට සවන්දෙන්න -> http://sudassana.org/

ජීවිතය වඩාත් බබළන්නේ ප්‍රඥාවෙන් ය. ජීවිතය සුන්දර වන්නේ යහපත් චරිතයෙන් ය. ජීවිතය සංසිදෙන්නේ සමාහිත සිතෙන් ය. මිනිසත් බව වල් වැදෙමින් තිඛෙන මේ අඳුරු යුගයේ ඔබ ගේ සොඳුරු යෞවනය රුදුරු ආශාවන් විසින් ගිලගන්නට පෙර ඒ ප්‍රඥාවත් ඒ චරිතවත් බවත්, ඒ සමාහිත සිතත් වහ වහා ඇති කර ගත යුතු ය. via Facebook Pages http://ift.tt/1GMS4Lf