New photo from Facebook January 02, 2016 at 09:17AM

බොරු නොකීමේ අනුසස්.
බොරුවක් කීමේ අවශ්‍යතාවය තිබිය දීම, හසු නොවන පරිදි කීමේ හැකියාව තිබිය දීම, පැත්ත ගියත්, විහිළුවටවත්, බොරු නොකියන අයටම මේ ආනිසංස ලැබේ.
බොරුවක් වචනයෙන් නොකියා, අතින් පයින් හැංගවීමෙන්ද බොරු කීමේ පාපය සිදුවේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf