New photo from Facebook February 16, 2016 at 09:09AM

නිවන හැර නිත්‍ය අන් කිසිදු සැපතක් නැත. අන් සෑම සැපයක් ම නිවන හමුවේ අළුයම ලූ කෙළ පිඬක් ම ය! එවන් වූ සැපය ලබා ගැනීම සඳහා වෙහෙසෙමු!

ක්ෂණයක් පාසා ගෙවෙමින් පවතින මේ ජීවිතය සතර අපායෙන් සදහට ම නිදහස් වූ සිතක් සාදා ගැනීම උදෙසා සිත පුරුදු කරමු!
http://sudassana.org

අපගේ Youtube චැනලය සමග එක්වන්න => https://www.youtube.com/user/mankadawalasudassana via Facebook Pages http://ift.tt/1GMS4Lf