New photo from Facebook March 01, 2016 at 12:00PM

1980 දී බුද්ධගයාවේ බෝරුක චායාරුප ගත කරමින් සිටි පුද්ගලයෙකු ගේ සේයාපටයේ සටහන්ව තිබු, බුදුරදුන්ගේ යයි සැලකෙන චායා රුපයක් පහත දැක්වේ. චායාරූපය ගන්නා අවස්ථාවේ මේ රූපය දක්නට නොලැබුනත් පසුව රීල් එක විකසනය (develop) කිරීමේදී එය දකින්නට ලැබුණි.
සාදු, සාදු, සාදු !!!

There exists a curious image of the historical Buddha, Siddhartha Gautama. It was reputedly taken or at least discovered in Bodhgaya, India, in 1980. A devotee, it is said, was photographing the site of Shakyamuni’s (“Sage of the Shakyas”) great enlightenment under the Bodhi tree. The image, not seen at the time of photographing, subsequently appeared on the film.

It is an image of a very comely young meditator with a top knot, robe, and almost cosmetic details. The photograph has not been widely circulated. It may inspire the faithful or arouse doubt. via Facebook Pages http://ift.tt/1GMS4Lf