New photo from Facebook June 09, 2016 at 09:57AM

රැකියාවේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්න කියන මේවාත් බුදු දහමේ දුක්ඛ සත්‍යට අයිතියි. ධර්මය අවබෝධ කරගත්තොත් මේ ප්‍රශ්න වලටත් විසදුම් ලැබෙනවා.
ඒ නිසා සැම විටම ධර්මය කෙරෙහි විශ්වාසය තබා, ධර්මයේ සරණ යන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf