New photo from Facebook June 10, 2016 at 12:00PM

ස්ථූප තැනවීම ගැන බුදු සමිදුන් වදාළ අයුරු….

පින්වත් ආනන්ද, සක්විති රජු ගේ සිරුර මෙන් තථාගත සිරුර ආදාහනය කළ යුත්තේය. එසේ කොට සිව්මංසලක තථාගතයන් වහන්සේ ගේ ස්ථූපයක් කළ යුත්තේය.යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ (සඳුන් ආදී) සුණු හෝ තැන්පත් කරන්නාහු ද (යම් කිසිවක් පූජා කරන්නාහු ද), සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් ට බොහෝ කල් හිත සුව පිණිස පවතින්නේ ය.(මහාපරිනිබ්බාන සූත්‍රය)

(ඒවං ඛෝ ආනන්ද, තථාගතස්ස ථූපෝ කාතබ්බෝ. තත්ථ යේ මාලං වා ගන්ධං වා චුණ්ණකං වා ආරෝපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා චිත්තං වා පසාදෙස්සන්ති, තේසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති) via Facebook Pages http://ift.tt/1GMS4Lf