New photo from Facebook September 02, 2016 at 12:00PM

රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ ඉතා වැදගත් පොත් ඒවායේ ප්‍රමාණය කුඩාවන සේ සහ පැහැදිලි බව වැඩිවන සේ type කර සකසා ඇත. පටුන සකස් කර ඇති අතර දහම් කරුණු උපුටාගෙන පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගත හැකිය.

පොත් සියල්ල අඩංගු zip file එක (16 MB) -> http://ift.tt/2cjZ9sy
පොත් වෙන් වෙනම download කරන්න -> http://ift.tt/2c9m08l

ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න. මේ පොත් හැකිතාක් කියවා ඔබේ දහම් දැනුම වැඩි කර ගන්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD/pen වලට copy කර ලබා දෙන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf