New photo from Facebook September 12, 2016 at 08:17AM

උන්වහන්සේගේ ආදාහනය අද දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. අපි සෑම දෙනාම උන්වහන්සේ අනුව යමින් මෛත්‍රී භාවනාව වඩමු.

“මහාකාරුණිකෝ නාථෝ – හිතාය සබ්බ පාණිනං
පූරෙත්වා පාරමී සබ්බා – පත්තෝ සම්බෝධි මුත්තමං.”
උන්වහන්සේගේ පාරමී සම්පුර්ණ වී පැතූ බෝධියකින් නිවන් අවබෝධවේවා. via Facebook Pages http://ift.tt/1GMS4Lf