දුර්ලභ පිංකමකට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක්…. පොල්ගහවෙල අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ කටයුතු සඳහා පිංවත් ඔබට දායක වෙන්න පුළුවන්. 077 985 3518 දුරකතන අංකයට කතා කරලා හෝ එම ස්ථානයට ගිහින් වැඩි විස්තර දැනගන්න හැකියි. මෙවැනි පිංකම් ලොව දුර්ලභයි. ආනිසංස ඉතාමත් ඉහළයි. මේ ජීවිතයේදීම ඔබ හැමට නිදුක් නිරෝගී සුවපත්භාවය පිණිසත්, උතුම් වූ ධර්මාවබෝධය පිණිසත් මෙවැනි කටයුතු උපනිශ්‍රය වනවා ඒකාන්ත වශයෙන්ම. එම නිසා පුංචි මුදලකින් හෝ මේ භික්ෂුන්වහන්සේලා සුවපත් කරගන්න උපකාර කරන්න. තෙරුවන් සරණයි..

ගිලන් භික්ෂු නිවාසය – GILAN BIKSHU NIWASAYA
Amilasiri Gilan Bhikshu Nivasaya – අමිලසිරි ගිලන් භික්ෂු නිවාසය දුරකතන – 077 985 3518 ගිලානෝපස්ථානය මේ සංසාර ගමනේ සියල්ල අනියතය. ගිහියන් වේවා භික්‌ෂූන් වේවා …
More info @ https://www.youtube.com/watch?v=-7XNhYjMEaA
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
November 16, 2016 at 07:54PM