New at Little Bit


from Path to Nirvana https://ift.tt/2uRSEr3
වතුරට වැටුණු චායාව තුළ බල්ලෙක් ඉන්නවා කියලා රැවටුණු බල්ලා වගේම නේද අපිත්
ඇහැට වැටුණු චායාව තුළ තමන් සහ වෙනත් සත්වයන් පුද්ගලයන් ඉන්නවා කියලා රැවටිලා මේ ලෝකය තුළ කරන රංගනය.

ඇහැට පෙනෙන වර්ණ සටහන කිසිම වැදගත්කමක් නැති චිත්‍ර මාත්‍රයක් ම බව වැටහෙන තුරු කායානුපස්සනාව සිහිය දියුණු කරමු.