New at Little Bit


from Path to Nirvana https://ift.tt/2EOuwFH
බුදුරජාණන්වහන්සේ ගැන නැවත නැවත මෙනෙහි කරන පුද්ගලයාගේ සිත බුද්ධ ප්‍රීතියෙන් පිනා යයි. ඔහුගේ සිතත් කයත් සැහැල්ලුවේ.
ධර්මය නැවත නැවත මෙනෙහි කරන පුද්ගලයාගේ සිත ධර්ම ප්‍රීතියෙන් පිනා යයි. ඔහුගේ සිතත් කයත් සැහැල්ලුවේ.