New at Little Bit


from Path to Nirvana https://ift.tt/2HFxcIG
මට බැන්නේය, පහර දුන්නේය, පැරද වූයේය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් කෙනෙක් නැවත නැවත සිතයි නම් ඔහුගේ වෛරය නො සන්සිඳේ. – කොසම්‌බක්‌ඛන්‌ධකය

https://ift.tt/2J3PiDo

4. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු වස්තුව, පැහර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත බඳිත් ද, ඔවුන්ගේ වෛරය නො සන්සිඳේ.

5. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු දෙය පැහර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත නො බඳිත් ද, ඔවුන්ගේ වෛරය සන්සිඳේ.

6. මේ සතත්‍වලෝකයෙහි කිසි කලකෙත් වෛරයෝ වෛරයෙන් නො සන්සිඳෙත්. අවෛරයෙන් (මෛත්‍රියෙන්) ම සන්සිඳෙත්. අවෛරයෙන් වෛර‍ය සන්සිඳෙයි යන මේ ධර්‍මය පැරණි දහමෙකි.

7. (පණඩිතයන් හැර) අන්‍ය වූ කලහකාරකජනයෝ මෙහි (සඟමැද) කලහ කරන්නෝ “අපි නැසෙමු (මරු වෙත යමු)” යි නො දනිත්. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් එය දනිත් ද, එයින් කලහයෝ සන්සිඳෙත්.